ඔන්න මම මුලින්ම කියන්න යන්නෙ ලෝක බලවතා විදිහට කව්රුරුත් සලකන ඇමරිකා එක්සත් ජනපදයෙ වෙලද අගනුවර වන නිව් යොර්ක් ජනපදය ගැන.මෙහි තිබෙන යටිතල පහසුකම් සහ විනෝදාත්මක ක්රියාකාරම් අදිය නිසා ලෝකයෙ නන් දෙසින් පැමිනි පුද්ගලයින් මෙහි පදින්චි වි සිටිනවා.ඔයාලා දැකල නැති පින්තුර ගොඩක් මෙතන ඇති කියල මම හිතනවා.ඔයාලා මෙහෙ ගිය දවසක ලිබර්ටි ප්රතිමාව,සෙන්ට්රල් පාර්ක් එක,නිව්යොර්ක් චතුරස්රය,කහ පාට ටැක්සියක නැගල ච්යිනා ටව්න් එක පැත්තෙ ගිහිල්ල උනුම උනු නුඩ්ල්ස් එකක රස බලන්න අමතක කරන්න එපා.හරිද?
2 comments:
wow! malliya niyamai me blog aka.man hugak kamathi.asai yanna thiyenawanam .balamu ne dawasaka???digatama liyanna... :)
thanks akki.....
ඔබගේ අදහස් මොනවාද ?