ඔන්න යාලුවනෙ ලන්ඩන් තියෙන්නෙ එන්ගලන්තයෙ කියල ඔක්කොමල දන්නවනෙ.නිව්යොර්ක් වල තියෙන නාගරික ගතිය ම විතරක් නෙවේ රාජකීය ගතියක් ලන්ඩන් වල තියෙනවා.ලෝක ප්‍රසිද්ද බිග් බෙන් ඔරලොසුව,වෙස්ට්මිනිස්ටෙර් ඇබෙ දෙවස්තානය,ලන්ඩන් පාලම,පාර්ලිමෙන්තුව,බකින්හැම් මාලිගාව බලන්න යන්න වගෙම කැම්ඩන් මාර්කට් එක පැත්තෙ ගිහිල්ල ශොපින් පාරක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි එ පැත්තෙත් ගිහිල්ලම එමු නෙද?
ඔන්න මම මුලින්ම කියන්න යන්නෙ ලෝක බලවතා විදිහට කව‍්‍රුරුත් සලකන ඇමරිකා එක්සත් ජනපදයෙ වෙලද අගනුවර වන නිව් යොර්ක් ජනපදය ගැන.මෙහි තිබෙන යටිතල පහසුකම් සහ විනෝදාත්මක ක‍්‍රියාකාරම් අදිය නිසා ලෝකයෙ නන් දෙසින් පැමිනි පුද්ගලයින් මෙහි පදින්චි වි සිටිනවා.ඔයාලා දැකල නැති පින්තුර ගොඩක් මෙතන ඇති කියල මම හිතනවා.ඔයාලා මෙහෙ ගිය දවසක ලිබර්ටි ප‍්‍රතිමාව,සෙන්ට‍්‍රල් පාර්ක් එක,නිව්යොර්ක් චතුරස‍්‍රය,කහ පාට ටැක්සියක නැගල ච්යිනා ටව්න් එක පැත්තෙ ගිහිල්ල උනුම උනු නුඩ්ල්ස් එකක රස බලන්න අමතක කරන්න එපා.හරිද?