ලෝකෙ වටෙ යන්න ආපු අය හැමෝම සාදරයෙන් පිලිගන්නවා.බ්ලොග් එක කියවල කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්නත් එපා!

Tuesday, September 21, 2010

ලන්ඩන් අගනුවර

ඔන්න යාලුවනෙ ලන්ඩන් තියෙන්නෙ එන්ගලන්තයෙ කියල ඔක්කොමල දන්නවනෙ.නිව්යොර්ක් වල තියෙන නාගරික ගතිය ම විතරක් නෙවේ රාජකීය ගතියක් ලන්ඩන් වල තියෙනවා.ලෝක ප්‍රසිද්ද බිග් බෙන් ඔරලොසුව,වෙස්ට්මිනිස්ටෙර් ඇබෙ දෙවස්තානය,ලන්ඩන් පාලම,පාර්ලිමෙන්තුව,බකින්හැම් මාලිගාව බලන්න යන්න වගෙම කැම්ඩන් මාර්කට් එක පැත්තෙ ගිහිල්ල ශොපින් පාරක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි එ පැත්තෙත් ගිහිල්ලම එමු නෙද?









































































Friday, September 17, 2010

නිව් යොර්ක් ජනපදය

ඔන්න මම මුලින්ම කියන්න යන්නෙ ලෝක බලවතා විදිහට කව‍්‍රුරුත් සලකන ඇමරිකා එක්සත් ජනපදයෙ වෙලද අගනුවර වන නිව් යොර්ක් ජනපදය ගැන.මෙහි තිබෙන යටිතල පහසුකම් සහ විනෝදාත්මක ක‍්‍රියාකාරම් අදිය නිසා ලෝකයෙ නන් දෙසින් පැමිනි පුද්ගලයින් මෙහි පදින්චි වි සිටිනවා.ඔයාලා දැකල නැති පින්තුර ගොඩක් මෙතන ඇති කියල මම හිතනවා.ඔයාලා මෙහෙ ගිය දවසක ලිබර්ටි ප‍්‍ර‍තිමාව,සෙන්ට‍්‍ර‍ල් පාර්ක් එක,නිව්යොර්ක් චතුරස‍්‍ර‍ය,කහ පාට ටැක්සියක නැගල ච්යිනා ටව්න් එක පැත්තෙ ගිහිල්ල උනුම උනු නුඩ්ල්ස් එකක රස බලන්න අමතක කරන්න එපා.හරිද?
































































































Saturday, August 21, 2010

ඉතින් යාලුවනේ මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ විවිධ රට වල තොරතුරු දැන ගන්න කැමැත්තෙන් ඉන්න මම වගේම කට්ටියට.ඉතින් කියවල බලලා කමෙන්ට් එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.

Pages

Powered by Blogger.